විවිධ ව්‍යාපාර වර්ග සඳහා වෘත්තීයමත්ව නිර්මාණය කළ Themes. Shopi සමඟ වේගයෙන් අරඹන්න.
Physical හෝ Digital නිෂ්පාද න සම්පූර්ණ cart සහ checkout සමඟ විකුණන්න
භාණ්ඩ, දේපල හෝ catalogues අලංකාර විස්තර පිටුවලින් ප්‍රදර්ශනය කරන්න
වාහන, උපකරණ හෝ වේදිකා වැනි Booking කළ හැකි inventory කළමනාකරණය කරන්න
සේවා පදනම් ව් යාපාර සඳහා Bookings සහ විමසීම් ලබා ගන්න
Theme එකක් තෝරන්න, ඔබට අවශ්‍ය පරිදි සකසන්න සහ එදිනම Live කරන්න. කෝඩින් අවශ්‍ය නැත.
Shopi සමඟ අරඹන්න