ජනප්‍රියRent A Car කුලී ව්‍යාපාර සඳහාම නිර්මාණය කර ඇත. වාහන specs, දෛනික මිල සහ availability පෙන්වා, customers ට taps කිහිපයකින් reserve කිරීමට ඉඩ දෙයි — car, bike හෝ equipment hire සඳහා පරිපූර්ණයි.
සැබෑ ශ්‍රී ලාංකික ව්‍යාපාර සඳහා නිර්මාණය කර පරීක්ෂා කර ඇත — වේගවත්, Mobile-first සහ විකුණුම් වැඩි කිරීමට සැලසුම් කර ඇත.
මෙම Theme එක ඔබේ Shopi Store එකට යොදා මිනිත්තු කිහිපයකින් Live වන්න.