නවModern යනු premium, gallery වැනි shopping අත්දැකීමක් අවශ්‍ය brands සඳහා නිර්මාණය කළ minimal, typography-rich theme එකකි. දිගු whitespace, විශාල product images සහ අලංකාර cart එක නිසා fashion, accessories සහ lifestyle brands සඳහා පරිපූර්ණයි.
සැබෑ ශ්‍රී ලාංකික ව්‍යාපාර සඳහා නිර්මාණය කර පරීක්ෂා කර ඇත — වේගවත්, Mobile-first සහ විකුණුම් වැඩි කිරීමට සැලසුම් කර ඇත.
මෙම Theme එක ඔබේ Shopi Store එකට යොදා මිනිත්තු කිහිපයකින් Live වන්න.